225හේ සීනි 125ට බස්සනවා
දිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් වැනි මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. රුපියල් 150-180 අතර...
Reader Political Fact – දේශපාලන කොලම
By: අශන්ති වරුනසුරිය
ඇඳිරිනීතිය අන්තිම මොහොතේ දැම්මේ මෙහෙම
මේ මස තිස් වෙනිදා දක්වා රටපුරා ඇඳිරි නීතිය දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමග ගම්පහ දිස්ත්‍රික්කය පුරා...
ලංකාව කොවිඩ් මරණ 8000ත් දෛනික මරණ 200 ඉක්මවයි
(26) දින තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ එය ලංකාවේ මෙතෙක් වාර්තා වූ දෛනික වැඩි ම කොවිඩ් මරණ...
මැර පිරිසක් සේරුවාවිල අල්ලාගෙන නාහිමිවත් පන්නලා
සේරුවාවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි වාර්තා වේ.
සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිත...
විෂය පථයට අදාලව ආයතන පවරා නැහැ
By: ශන්ති වරුනසුරිය
ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් දැඩි කලකිරීමකින් සිටින බව වාර්තා වේ. එය එළියට පිපිරුවේ පසුගියදා සිදුවූ ඇමතිධුර වෙනස්කම් සමඟිනි. ඉදිරියේදී රාජ්‍ය අමාත්‍යධුර වල...
මැණිකේ මගේ හිතේ මුල් අයිතිකරු සතිශාන් – මෙවර යෝහානි ඒ ගැන කියන දේ
By: අශ්වරු
"මැණිකේ මගේ හිතේ" මුල් අයිතිකරු සතිශාන් - මෙවර යෝහානි ඒ ගැන කියන දේ
සතිශාන් රත්නායක ඔහු ජනප්‍රිය ගායකයෙක්. මැණිකේ මගේ හිතේ මුල් ගීත ගායනය...
කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ඩෙල්ටා” මර්දනයට සුදුසුයි
කොවිඩ් මර්දනය සඳහා යොදාගනු ලබන කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළින් හඳුනාගත් "ඩෙල්ටා" ප්‍රභේදය මර්දනය කිරීම 95%කින් සාර්ථක තහවුරු වී ඇති බව ජාතික පර්යේෂණ සභාව...
කෙහෙළියගෙ පුතාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි පෞද්ගලික ලේකම් තනතුර
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි නව රැකියාවක් ලබා දී තිබේ.
ඒ අනුව තමන්ට අමාත්‍ය පෞද්ගලික ලේකම් තනතුර ලැබී ඇති බව රමිත්...
රට වැහුවට සංචාරකයින්ට රට ඇරලා
එළැඹෙන තිස්වනදා දක්වා රට අගුළු දා තිබුණද, සංචාරකයන් සදහා රට විවෘතව පවතින බව, සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි සංචාරකයන් මේ...
කොවිඩ්ම රණ අනුපාතයෙන් ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්
අගෝස්තු 05 වනදා සිට ගතවූ දින 14 තුළ පමණක් මෙරටින් කොරෝනා මරණ 1,969 ක් වාර්තා විය. එය සැලකීමේදී දෛනික කොරෝනා මරණ වාර්තා වීමේ සම්භාවිතාවද...











