තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට
මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය...
ගංජා ලෝකය පුරා ම ස්වයං ප්‍රතිශක්තිකරණය වර්ධනයට
ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කං’සා නී තිගත කරන්නැයි ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ලෝකය පුරා ම ස්වයං...
5000-11000 පඩි වැඩිවීම මදි දිගටම වර්ජනයේ..
ගුරු විදුහල්පති වෘත්තිය සමිති වල ඉල්ලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් විසදුම ප්‍රතික්ෂේප කරන බව එම වෘත්තිය සමිති පවසයි
ඒ හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන කටයුතු වර්ජනය...
මාන්කුලම ඝණ වනාන්තරය දහවලට තද රශ්මියට එහා ගිය මහා ඝණ කලුවරක් රාත්‍රී කාලයේ පවතී...
By: අජිත් නන්දසේන
" සුලඟ නොවේ මේ පාවී එන්නේ,
කුටියක හිර වී හෙලන සුසුම්,
අතු අග පර වී බිමට වැටෙන්නේ,
...
දුඹුරු සීනි 130 – Brown Sugar Rs 130/=
පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවිකිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර (30) සිට ලංකා සීනි සමාගම මගින්...
එන්නත් සම්පූර්ණ කළ පසු කළයුතු කළයුතුදේ ජනපති කියයි
එන්නත ලබාදී අවසන් කිරීමෙන් පසුවත් කොරෝනා පැතිරීම දිගටම සිදු වන්නේ නම් ඊළඟට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටු පත් කිරීමට...
කර්තෘ එලමෝ ගුණරත්න කොවිඩ් නිසා සමුගනී
ලංකාදිප, සන්ටේ ටයිම්ස් සහ ඩේලි මිරර් පුවත්පත් තුනේම කර්තෘධූරයන් තුනම එකවර දැරූ ප‍්‍රවීණ පුවත්පත් කතුවර එල්මෝ ගුණරත්න අභවප‍්‍රාප්ත විය.
කොවිඩ් ආසාදනය වූ එල්මෝ ගුණරත්න අද...
එකුදු දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවයක් විශාල පිරිසක්
ගෙවුණු මාස කිහිපයේදී එකුදු දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවයක් විශාල පිරිසක් සිටින බව අනාවරණ වී ඇත.
වසරකට වැඩි කාලයක් එකදු දිනයක් හෝ සේවයට...
එන්නත් නව ප්‍රභේද වලට ඔරොත්තු නොදෙන බවට ලෝකයේ කතා බහක්
By: මේඝා චින්තාමණි
ලොව පුරා පැතිරෙන නව SARS-CoV-2 ප්‍රභේදයට එරෙහිව නිර්මාණය කරන ලද COVID-19 එන්නත් වල සාර්ථකභාවය පිළිබඳව බහරේනය පරීක්ෂණ සිදුකර ඇත. ඔවුන්ගේ පරීක්ෂණ වලට...
Political Fact – දේශපාලන කොලම
By: මේඝා චින්තාමණි
වජිර යන්නේ තනි ගමනක් ද ? ගෙවුණු සතියේ එජාපයේ සිද්ධ වුන දේ
පසුගිය සති අන්තය ආගමික වැඩකටයුතු වෙනුවෙන් යොදාගත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති,...











