ගංජා ලෝකය පුරා ම ස්වයං ප්‍රතිශක්තිකරණය වර්ධනයට

0
ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කං’සා නී තිගත කරන්නැයි ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ලෝකය පුරා ම ස්වයං ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට කංසා භාවිත කරද්දී ආයුර්වේද ඖ ෂධයක් මෙන් ම දේශීය ඖ ෂධයක් වන කං’සා භාවිත කිරීමට මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කනගාටුවට කරුණක් බව සඳහන් කරන බාලසූරිය මහතා පෞද්ගලිකව හා පක්‍ෂයක් ලෙසත් වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයක් සහිතව කං’සා නී තිගත කරන ලෙසට රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටී.
එය රටේ ජනතාවගේ සුවතාවය උදෙසා මෙන් ම, දේශීය වෙදකම නගාසිටුවීම උදෙසා ද ගන්නා වැදගත් හා වි ප්ලවීය තී න්දුවක් බව ද ඔහු සඳහන් කරයි.