ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගාන්න එපා – දත්ත මැකුවේ කවුරුන්දැයි සොයන්න
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් වන සැබෑ තත්වය අනාවරණය කරගැනීම වෙනුවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ඖෂධ ජාවාරම්කරුවන්ට සුදු හුණු ගෑමට උත්සාහ...
වැදි ගම්මානේ කාගේත් ආදරණිය අම්මා හීන් මැණිකාත් යළි නොඑන ගමනක් ගිහිං
By: මේඝා..
වැදි නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මිය ගොස් ඇත. ඇය කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය....
මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද...
නොවැම්බර් 4 වැනිදා සිට ශ්‍රී ලංකාව හා රුසියාව අතර සෘජු ගුවන් සබඳතා
එළඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා ශ්‍රි ලංකාව අතර සෘජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරේ. රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා මෙරට ගුවන්තොටුපොළ...
ජනාධිපතිතුමනි, ප‍්‍රශ්ණවලට විසදුම් දෙන්න – මනුෂ නානායක්කාර
රටේ ප‍්‍රශ්ණවලට විසදුම් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
ජනාධිපතිවරයා රටේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලු ඇති...
ඉදිරි දෙසතියෙන් පසු කොවිඩ් මරණවල අඩුවක්
කොවිඩ් ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණවල සැළකිය යුතු අඩුවක් ඉදිරි දෙසතියෙන් පසු බලාගත හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ...
ලංකාවේ අහාර හිඟයක් නැහැ
රටතුල සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රවය හිඟයක් උද්ගතව ඇති බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබේ. ඒ අනුව විදේශීය මාධ්‍ය...
මං ආරක්ෂා කළ පුරාවිද්‍යා ස්ථාන අද වනසනවා.– සජිත්…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි.
කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ ඊයේ (31) රාත්‍රි නිධන් සොරොන් පිරිසක් විසින් බිඳ...
හඳුනා නොගන්නා ආසාදිතයෝ 50, 000ක් – විශේෂඥ මතය
කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...
සිංහරාජ ලංකාගම නෙළුව මාර්ගයේ වැඩ අවසන්
සිංහරාජ පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් ලංකාගම නෙළුව මාර්ගයේ වැඩ 98% වැඩ අවසන් කර ඇති බැවින් ඉක්මනින්ම ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය...












