නව ප්‍රභේදය බස්නාහිර පළාතේ වර්ධනය විය හැකියි

කොරෝනා නව ප්‍රභේදය  සහිත රෝගීන් අවිස්සාවෙල්ල වවුනියාව වැනි ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඉහළ ජන ඝණත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ...

කොවිඩ් ආසාදිත මෘතදේහ බහාලීමට කාඩ්බෝඩ් මිනී පෙට්ටි

කොවිඩ් ආසාදිත මෘතදේහ බහාලීම සඳහා කාඩ්බෝඩ්වලින් නිෂ්පාදනය කළ මිනී පෙට්ටියක් හඳුන්වා දී ඇත. රුපියල් 4,500ක්  වැනි අඩු මුදලකට ලබා දෙන මෙම කාඩ්බෝර්ඩ් මිනී පෙට්ටිය දෙහිවල...

උදය දින්නේ මෙහෙම

උදය දින්නේ මෙහෙම උදයට 2/3 ලැබුනේ මෙහෙම උදය දිනවන්න බැසිල් විශ්වාසභංගය දිනපු හැටි By : Political Analyst  - අශන්ති වරුනසුරිය   සංචාරක ක්ෂේත්‍රය නැවත නඟා සිටුවීමට මේ වන විටත් සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින්...

කොවිඩ් පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිතයි

මෙරට සංචාරක ව්‍යාපාරය හේතුවෙන් කොවිඩ් වසංගතය පැතිර ගිය බවට නැවතත් විපක්ෂයට සම්බන්ධ පිරිස් හා ඇතැම් පාර්ශව චෝදනා කරනු දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වී...

තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට

මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය...

රට ගොඩදාන්න පුළුවන් – වජිර

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ...

ගුවන් යානා රුසියානු සංචාරකයන්ගෙන් පිරේ

මේ මාසයේ ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන්...

මිලින්ද මොරගොඩ, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් මහතා ලක්නව්හි ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ දී හමුවිය. උත්තර් ප්‍රදේශ් රජයේ ප්‍රධාන ලේකම් ශ්‍රී රාජේන්ද්‍ර කුමාර් තිවාරි සහ තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මෙම රැස්වීමට එක්ව සිටියහ. මහ කොමසාරිස් විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා අතර හමුවීම සිදු වූයේ "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රට උපාය මාර්ගය" ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දීය ප්‍රාන්ත අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත මට්ටමින් සහයෝගීතාවය පුළුල් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස ය. උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික සහ ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීම් පිළිබඳව සමාලෝචනය කළ අතර ඒවා තවදුරටත් ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. කුෂිනගර් හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මංගල ගුවන් ගමනේදී ශ්‍රී ලංකාවෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පැමිණීම ගැන තමන් ඉමහත් සතුටට හා ගෞරවයට පත්වන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුනු වැදගත් ස්ථාන 6 ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති බව මහ ඇමති යෝගී ආදිත්‍යනාත් මහතා ස`දහන් කළ අතර, ශ්‍රී ලංකාවේද රාමායණය හා සම්බන්ධ ස්ථාන ගණනාවක් ඇති බව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් පවතින බවට එකඟ වූ අතර, මහ කොමසාරිස් මොරගොඩ මේ සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා සංයුක්ත යාන්ත්‍රණයක් යෝජනා කළේය. ප්‍රධාන අමාත්‍යවරයා එවැනි යාන්ත්‍රණයකට එකඟ වූ අතර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන ලෙස තම ඉහළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර එය දෙවැන්නා සතුටින් පිළිගත්තේය. උත්තර් ප්‍රදේශ් යනු කෝටි 24 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයයි.  

මෙතෙක් බිහිවූ භයානකම කොවිඩ් ප්‍රබේදය විකෘතිතා රැසකින් යුක්තයි

මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා විකෘති ප්‍රභේදය දැඩි අවදානම් සහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔමික්‍රෝන් නමින් හඳුන්වන මෙම නව කොවිඩ් ප්‍රබේදය ඉහළ...

තරුණ ප්‍රජාවේ අභිලාෂයන් මුදුන්පත් කරමින් නව වසරකට පා තැබුවා

තරුණ ප්‍රජාවේ අභිලාෂයන් මුදුන්පත් කිරීමට නව තාක්ෂණය සමග මුසු වූ සැළසුම්, ප්‍රතිපත්ති සහ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවමින් නව වසරකට පා තැබුවා. - අමාත්‍ය නාමල් රාජපක්ෂ...
- Advertisement -

Latest article

Ceylon Chamber Welcomes National Digital Economy Strategy

The Ceylon Chamber recognizes the Digital Economy as a key enabler for Sri Lanka’s economic growth acceleration. The National Digital Economy Strategy...

The new High Commissioner of Pakistan to Sri Lanka calls on the Speaker

The new High Commissioner of Pakistan to Sri Lanka, retired Major General Faheem Ul Aziz, called on the Speaker Hon. Mahinda Yapa...

Five Oldest Airlines in the World Still Existing

These airlines have weathered all kinds of storms, from the first and secondWorld Wars to the Covid-19 pandemic, and they’re still going...