නීතී අංශවලට අනවශ්‍ය පීඩනයක් ලබාදීම සුදුසු නෑ. – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා...
අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්ම තුල සමූපකාර ක්ෂේත්‍රයේ පුනුරුදයක්..
කිල්ලගස්කඩ විවිධ සේවා සමූපකාර සමිතියේ ඉදිකිරීමට යෝජිත නව සිව් මහල් වෙළද සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් මංගල පස් පිඩැල්ල කැපීම සහ සී/ස...
පරිස්සම් වෙන්න ඩෙල්ටා හැමතැනම
මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...
ඇස්ට්‍රාසෙනෙකා වෙනුවට විකල්පයක්
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා දීම තවදුරටත් ප්‍රමාද වුවහොත් විකල්පයක් සඳහා සූදානම් වන බව රජය පවසයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ජූලි...
සංචාරක කළාප ආශ්‍රිත අභ්‍යන්තර ගුවන් තොටුපළ 05 ක්
දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් සංචාරක කලාප ආශ්‍රිතව පිහිටා ඇති මෙරට අභ්‍යන්තර ගුවන් තොටුපළ 05 ක් වැඩි දියුණු කිරීමට යයි. ඒ අනුව...
ඈගල්ල ගල්කොරිය හේතුවෙන් විශාල පරිසර හානියක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් ඈගල්ල ග්‍රාමසේවා වසම තුළ දැනට වසර ගණනාවක සිට පවත්වාගෙන යන ගල්කොරිය හේතුවෙන් වර්තමානය වන විට ප්‍රදේශය තුල...
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය
By: අශන්ති වරුනසුරිය
‘‘හැඟීම් මගින් එක්සත්භාවයට‘‘ යනුවෙන් මෙවර තේමාව රැගත් ලෝක ක්‍රීඩාවේ විශිෂ්ටතම හා අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල 32 වැනි වරට සකුරා...
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බාලවයස්කාර දැරියගේ පිළිස්සීමේ සිද්ධිය – හැමෝටම “මිස්වුණ” ඉෂාලිනීලාගේ කතාව
By: මේඝා චින්තාමණි
මේවන විට උණුසුම් මාතෘකාව බවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බාලවයස්කාර දැරියගේ පිළිස්සීමේ සිද්ධියට අදාලව කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එකී පරීක්ෂණය හමුවේ...
උදය දින්නේ මෙහෙම
උදය දින්නේ මෙහෙම
උදයට 2/3 ලැබුනේ මෙහෙම
උදය දිනවන්න බැසිල්
විශ්වාසභංගය දිනපු හැටි
By : Political Analyst - අශන්ති වරුනසුරිය
සංචාරක ක්ෂේත්‍රය නැවත නඟා සිටුවීමට මේ වන විටත් සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින්...
මොඩර්නා (Moderna)
මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් . මූලික පර්යේෂණ...






