Lanka ‘hopeful’ to be off UK red list by September

Sri Lanka’s High Commissioner to the UK, Saroja Sirisena, hailed the country’s ‘phenomenal’ healthcare response and said she was hopeful it was ‘on track’...

‘Poised to achieve 5% growth this year and SL Economy makes headway’

The economy is on a growth path and poised to achieve a growth rate of around five per cent by the end this year...

මං ආරක්ෂා කළ පුරාවිද්‍යා ස්ථාන අද වනසනවා.– සජිත්…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි. කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ ඊයේ (31) රාත්‍රි නිධන් සොරොන් පිරිසක් විසින් බිඳ...

All avenues for illegal activities crippled – Defence Secretary

The present government since its emergence to power in 2019, has crippled all avenues of social threats posed in the face of organized crimes,...

ලොහාන්ට එරෙහිව ගන්නා පියවර ගන්නවා

ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බැවින්, අගමැතිවරයා පැමිණි පසු  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය...

Hosni Mubarak: Air Chief Marshal and Commander of the Egyptian Air Force (1972-1975) and...

Compiled by: Gp Capt Kumar Kirinde, SLAF (Retd) Introduction Muhammad Hosni El Sayed Mubarak (4 May 1928 – 25 February 2020) was an Egyptian military and political...

Inter-provincial travel restrictions strictly enforced, COVID Committee decides

* Vehicles to be checked at provincial borders * Extra scrutiny over long weekend * Amended health guidelines issued It has been decided to strictly enforce the...

Tilvin Silva gives deft reply to govt. accusation that JVP is behind teachers’...

The JVP was at the forefront of the struggle by teachers and principals demanding rectification of their salary anomalies, JVP General Secretary Tilvin Silva...

මිලින්ද මොරගොඩ, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් මහතා ලක්නව්හි ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ දී හමුවිය. උත්තර් ප්‍රදේශ් රජයේ ප්‍රධාන ලේකම් ශ්‍රී රාජේන්ද්‍ර කුමාර් තිවාරි සහ තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මෙම රැස්වීමට එක්ව සිටියහ. මහ කොමසාරිස් විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා අතර හමුවීම සිදු වූයේ "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රට උපාය මාර්ගය" ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දීය ප්‍රාන්ත අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත මට්ටමින් සහයෝගීතාවය පුළුල් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස ය. උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික සහ ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීම් පිළිබඳව සමාලෝචනය කළ අතර ඒවා තවදුරටත් ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. කුෂිනගර් හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මංගල ගුවන් ගමනේදී ශ්‍රී ලංකාවෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පැමිණීම ගැන තමන් ඉමහත් සතුටට හා ගෞරවයට පත්වන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුනු වැදගත් ස්ථාන 6 ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති බව මහ ඇමති යෝගී ආදිත්‍යනාත් මහතා ස`දහන් කළ අතර, ශ්‍රී ලංකාවේද රාමායණය හා සම්බන්ධ ස්ථාන ගණනාවක් ඇති බව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් පවතින බවට එකඟ වූ අතර, මහ කොමසාරිස් මොරගොඩ මේ සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා සංයුක්ත යාන්ත්‍රණයක් යෝජනා කළේය. ප්‍රධාන අමාත්‍යවරයා එවැනි යාන්ත්‍රණයකට එකඟ වූ අතර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන ලෙස තම ඉහළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර එය දෙවැන්නා සතුටින් පිළිගත්තේය. උත්තර් ප්‍රදේශ් යනු කෝටි 24 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයයි.  

පාකිස්ථානයේ බෞද්ධ උරුමය “ගාන්ධාර” වාර්තා චිත්‍රපටය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වයි

පාකිස්ථානයේ බෞද්ධ උරුමය අලළා නිර්මාණය කළ “ගාන්ධාර” වාර්තා චිත්‍රපටය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (16) අරලියගහ මන්දිරයේ දී එළිදැක්විණි. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්...
- Advertisement -

Latest article

“Plans are in place to enshrine the Sacred Relics and Treasures in the ‘DeegawapiyaStupa”

Defence Secretary General Kamal Gunaratne, the ‘Author of the Deegawapiya Aruna Trust’ and ‘First Trustee’ chaired a meeting to discuss about the...

President to Inaugurate Sri Lanka Climate Summit 2024

The Sri Lanka Climate Summit 2024, organised by The Ceylon Chamber of Commerce will be inaugurated by President Ranil Wickremesinghe, under the...

Ceylon Chamber of Commerce to Host IORA Business Conclave 2024

The Ceylon Chamber of Commerce proudly announces its appointment as the Chair of the Indian Ocean Rim Business Forum (IORBF) for 2023...