සහල් මිල පහලට !

ආනයනික සහල් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා...

ආණ්ඩුවේ කැරළිකාර කණ්ඩායමට විපක්‍ෂයෙන් ඇරයුමක්

රටේ උතුර දකුණ නැගෙනහිර කොටස් වශයෙන් විකුණා දමන්නට කැබිනට් පත්‍රිකා අනුමත කරන විට ඇස් කන් පියාගෙන සිටි ආණ්ඩුවේ උදවිය දැන් සිහිනෙන් අවදි වී ඇතැයි...

කොවිඩ් ආසාදිතයින් ඉහලට

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පටහැනිව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම තත්ත්වය,...

නායයෑම් අනතුරු අවදානම තවදුරටත්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට පනවා ඇති නායයැම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මාතලේ,බදුල්ල, රත්නපුර, නුවරඑළිය,...

මිලින්ද මොරගොඩ, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් මහතා ලක්නව්හි ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ දී හමුවිය. උත්තර් ප්‍රදේශ් රජයේ ප්‍රධාන ලේකම් ශ්‍රී රාජේන්ද්‍ර කුමාර් තිවාරි සහ තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මෙම රැස්වීමට එක්ව සිටියහ. මහ කොමසාරිස් විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා අතර හමුවීම සිදු වූයේ "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රට උපාය මාර්ගය" ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දීය ප්‍රාන්ත අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත මට්ටමින් සහයෝගීතාවය පුළුල් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස ය. උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික සහ ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීම් පිළිබඳව සමාලෝචනය කළ අතර ඒවා තවදුරටත් ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. කුෂිනගර් හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මංගල ගුවන් ගමනේදී ශ්‍රී ලංකාවෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පැමිණීම ගැන තමන් ඉමහත් සතුටට හා ගෞරවයට පත්වන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුනු වැදගත් ස්ථාන 6 ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති බව මහ ඇමති යෝගී ආදිත්‍යනාත් මහතා ස`දහන් කළ අතර, ශ්‍රී ලංකාවේද රාමායණය හා සම්බන්ධ ස්ථාන ගණනාවක් ඇති බව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් පවතින බවට එකඟ වූ අතර, මහ කොමසාරිස් මොරගොඩ මේ සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා සංයුක්ත යාන්ත්‍රණයක් යෝජනා කළේය. ප්‍රධාන අමාත්‍යවරයා එවැනි යාන්ත්‍රණයකට එකඟ වූ අතර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන ලෙස තම ඉහළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර එය දෙවැන්නා සතුටින් පිළිගත්තේය. උත්තර් ප්‍රදේශ් යනු කෝටි 24 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයයි.  

සුර්ශනීගේ උපන්දිනේ

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ 61වැනි  ජන්ම දිනයට සමගාමීව දිවංගත අමාත්‍ය ජෙයරාජ්...

Political fact / දේශපාලන කතාබහ

By: අශන්ති වරුනසුරිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකදු මත වාහන ධාවන පථය ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලිකදු මත වාහන ධාවන පථය ඉකුත් බදාදා විවෘත කෙරුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ...

ජාත්‍යන්තර අත පෙවීම්වලට රටට මුහුණපෑමට සිදුව තිබෙ-හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

ශ්‍රී ලංකා රජයට කෘෂිකර්මාන්තය සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතළ අනතුරකට ලක්ව ජාත්‍යන්තර අත පෙවීම්වලට රටට මුහුණපෑමට සිදුව තිබෙන බව එක්සත්...

ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ ගොඩනගනවා.

 අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා - ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස්...

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ...
- Advertisement -

Latest article

Top Defence officials Join Meeting on Jaffna Land Release

A high-level meeting was held yesterday (11 Nov) at the Parliament Complex to evaluate the progress of releasing privately owned lands in...

Digital Transformation and Smart Facilitation in Sri Lanka’s Trade Frontier

The Import Section of The Ceylon Chamber of Commerce, in collaboration with Sri Lanka Customs, recently hosted an awareness session “Customs Reimagined:...

Sri Lankan Business Leaders Explore Opportunities in Cambodia

A high-profile Sri Lankan business delegation, organised by The Ceylon Chamber of Commerce and its Sri Lanka – Greater Mekong Business Council...