Meeting with Thai Government Delegation Explores Business Collaboration Opportunities between Sri Lanka and Thailand
The Sri Lanka - Greater Mekong Business Council (SLGMBC) of the Ceylon Chamber of Commerce recently hosted a productive meeting with the...
Sri Lanka’s first Virtual Influencer
Welcome to the exciting world of virtual influencers, where technology and creativity collide to redefine influence. Figures like Lil Miquela (@lilmiquela), Imma...
CEYLON CHAMBER OF COMMERCE ELECTS DUMINDA HULANGAMUWA AS NEW CHAIRMAN AT 184TH AGM
The Ceylon Chamber of Commerce elected Duminda Hulangamuwa as its new Chairman at the 184th AGM held on June 30.
Ceylon Chamber Calls for Political and Public Support for Debt Restructuring Process
The Ceylon Chamber of Commerce stresses the importance of patience and trust in the domestic debt restructuring process. As emphasized by the...
Discover Endless Solutions: Construction Power & Energy Expo 2023 brings multitude of industries under...
The Construction Power & Energy Expo is Sri Lanka's premier exhibition in the construction, interior products, power, and energy-related sectors. With its...
The Ceylon Chamber of Commerce to Hold 184th AGM
The Ceylon Chamber of Commerce will hold its 184th Annual General Meeting (AGM) on June 30th, at 6 pm at the Cinnamon...
The Role of Alternative Financing Mechanisms to Address Sri Lanka’s Debt Overhang
By Imesha Dissanayake
The common path followed by almost all IMF member countries in...
Union Assurance Celebrates Exceptional Q1 2023 Results, Reinforcing Unwavering Customer Focus
Union Assurance, Sri Lanka’s premier life insurer, proudly announces its strong financial performance for the first quarter of 2023. Despite operating in...
Lanka Fair 2023: An Unparalleled Opportunity to Unleash Your Business Potential in the Vibrant...
Lanka Exhibition & Conference Services (Pvt) Ltd (LECS), a prestigious recipient of the presidential award for organizing exhibitions in Sri Lanka, proudly...
නවීනතම තාක්ෂණයෙන්හා පහසුකම් රැසකින්සමන්විත නව SLT-MOBITEL මූලස්ථානය වැලිකඩදී විවෘත වේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩදී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ.
ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5G කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, අපවහන ජලය පිරිසිදු කිරීමේ පහසුකම්, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත වීදුරු, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත විදුලි උපාංග, විදුලි සෝපාන සහ වායුසමීකරණ වැනි පහසුකම් රැසකින් සමන්විත වේ. මහල් 9 කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙහි පළමු අදියර යටතේ මහල් 5 ක කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර, ඉතිරි මහල් 4 හි ඉදිකිරීම් දෙවැනි අදියර යටතේ සම්පූර්ණ වනු ඇත. පරිසරයේ සමබරතාව ආරක්ෂා කිරීම සඳහා, මෙම කාර්යාල සංකීර්ණය පිහිටි අක්කර 7 ක භූමියෙන් ඉදිකිරීම් සඳහා භාවිතා කර ඇත්තේ 3% ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණි. බ්‍රවුන්ෆීල්ඩ් (Brownfield) වර්ගයේ ව්‍යාපෘතියක් වන මෙය සඳහා, එම භූමියෙහි කලින් පැවති ගොඩනැගිලිවලින් කඩා ඉවත් කරන ලද අමුද්‍රව්‍ය හැකිතාක් දුරකට භාවිතා කර ඇත. එමෙන්ම හරිත ක්‍රමවේදයන්ට අනුකූලව, අපතේ යාම් හැකිතාක් අවම වන පරිදි ව්‍යාපෘතියෙහි කටයුතු සිදුකරන ලදි. තවද අභ්‍යන්තර පවිත්රාගාරයක්ද මීට ඇතුළත් වන අතර, එමගින් පිරිසිදු කර...