පළාත් සභා මැතිවරණය ලබන වසර මුල

0
මැතිවරණ ප්‍රතිසංසකරණ තේරීම් කාරක සභාවේදී බැසිල් රාජපක්ෂ මහතා පළාත් මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට කැමැත්ත පලකළ බව මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
ඒ අනුව පැරණි ක්‍රමය යටතේ ජන්දේ පැවැත්වීමට සියල්ලෝම එකඟ වූ බවට තීන්දු ගත් බව ද මැතිවරණයක් පැවැත්විය  නිරතුරු තමන් අපේක්ෂා කල බවත් ඒ ගැන ආණ්ඩුවට බල සිටි කල බවත් මතක් කර දුන් මන්ත්‍රීවරයා පැවසුවේ විපක්ෂය විදියට තමන්ගේ සහාය ඊට ලබා දෙන බවය