Political fact / දේශපාලන කතාබහ
By: අශන්ති වරුනසුරිය
ආණ්ඩුව තුල ඇතිවී තිබෙන අර්බුදය
පොදුජන පෙරමුණේ සමුළුව පසුගියදා පැවැත්විය. ආණ්ඩුව තුල ඇතිවී තිබෙන අර්බුදය නිසාම මහින්ද කට්ටියගේ ඔලු හදන්න ඔහුගේ කතාව ඔහු...
Korean Ambassador hands over Anti-COVID donation to Sri Lanka
The Ambassador of the Republic of Korea, Santhush Woonjin Jeong, at a ceremony held in the State Ministry of Health on October 3, 2021,...
Canada and WHO to support COVID-19 response and resilience of SL’s primary health care...
The Government of Canada (Global Affairs Canada) has announced a USD 1.3 million grant for immediate assistance on COVID-19 as well as longer term...
සහල් මිල පහලට !
ආනයනික සහල් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා...
ආණ්ඩුවේ කැරළිකාර කණ්ඩායමට විපක්‍ෂයෙන් ඇරයුමක්
රටේ උතුර දකුණ නැගෙනහිර කොටස් වශයෙන් විකුණා දමන්නට කැබිනට් පත්‍රිකා අනුමත කරන විට ඇස් කන් පියාගෙන සිටි ආණ්ඩුවේ උදවිය දැන් සිහිනෙන් අවදි වී ඇතැයි...
Power failure could disrupt water supply
Water supply would be disrupted if the Ceylon Electricity Board (CEB) workers did not restore power during breakdowns, Convener of the Water Supply Trade...
PM praises SLPP constituents, pledges to eliminate factors that drive youth away
Prime Minister Mahinda Rajapaksa yesterday, November 2, said the SLPP was duty bound to preserve the unity among its coalition allies who had fought...
Sri Lanka Economic Summit, ‘Charting a Path towards a Technology Hub’
The upcoming Sri Lanka Economic Summit 2021, the foremost economic event of Sri Lanka, is prepared to host a lineup of contemporary dialogues under...
Act diligently and adhere to health guidelines, urges Army Commander
Head of the National Operation Centre for the Prevention of COVID-19 and Commander of the Army, General Shavendra Silva appealed to the public to...
මිලින්ද මොරගොඩ, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් හමුවෙයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් මහතා ලක්නව්හි ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ දී හමුවිය. උත්තර් ප්‍රදේශ් රජයේ ප්‍රධාන ලේකම් ශ්‍රී රාජේන්ද්‍ර කුමාර් තිවාරි සහ තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මෙම රැස්වීමට එක්ව සිටියහ.
මහ කොමසාරිස් විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා අතර හමුවීම සිදු වූයේ "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රට උපාය මාර්ගය" ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දීය ප්‍රාන්ත අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත මට්ටමින් සහයෝගීතාවය පුළුල් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස ය.
උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික සහ ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීම් පිළිබඳව සමාලෝචනය කළ අතර ඒවා තවදුරටත් ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. කුෂිනගර් හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මංගල ගුවන් ගමනේදී ශ්‍රී ලංකාවෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පැමිණීම ගැන තමන් ඉමහත් සතුටට හා ගෞරවයට පත්වන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුනු වැදගත් ස්ථාන 6 ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති බව මහ ඇමති යෝගී ආදිත්‍යනාත් මහතා ස`දහන් කළ අතර, ශ්‍රී ලංකාවේද රාමායණය හා සම්බන්ධ ස්ථාන ගණනාවක් ඇති බව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් පවතින බවට එකඟ වූ අතර, මහ කොමසාරිස් මොරගොඩ මේ සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා සංයුක්ත යාන්ත්‍රණයක් යෝජනා කළේය. ප්‍රධාන අමාත්‍යවරයා එවැනි යාන්ත්‍රණයකට එකඟ වූ අතර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන ලෙස තම ඉහළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර එය දෙවැන්නා සතුටින් පිළිගත්තේය. උත්තර් ප්‍රදේශ් යනු කෝටි 24 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයයි.