LRC ඉඩම් මංකොල්ලය පිළිබඳව වැසිවනාන්තර සුරකින්නෝ ජනපතිට ලියයි. මළවුන්ටත් LRC ඔප්පු දීලා
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යනු 1972 ඉ.ප්‍ර.කො පනතෙන් එවකට බණ්ඩාරනායක මැතිනියගෙ ආණ්ඩුව භාණ්ඩාගාරයේ මුදල් යොදවා ලංකාවේ මහා පරිමාණ දේශීය ව්‍යවසායකයන්ගේ ඉඩම් රජයට අත්පත් කර...
Political fact / දේශපාලන කතාබහ
By: අශන්ති වරුනසුරිය
ඉකුත් සඳුදා හවස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඇමතුමක් ලැබිනි.
" ප්‍රසන්න "
" ඔව් ජනාධිපතිතුමා "
" කටුනායක ගුවන් තොටුපොලේදී...
සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන්න එපා
මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් රැදී සිටින්නේ සෞඛ්‍යය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ යැයි අවධාරණය කරන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් හා ඉන්දියන් සංචාරකයින් සම්බන්ධයෙන් මහජන...
ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය අගරදගුරු පදවිය ප්‍රතික්ෂේප කරයි
බොදු බල සේනා සංවිධානයේ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් පසුගියදා පැවති රූපවාහිනී සංවාදයක දී සිදු කළ ප්‍රකාශ කිහිපයකට කොළඹ අගරදගුරු පදවිය ප්‍රතිචාර දක්වා තිබේ.
නිවේදනයක් නිකුත්...
මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර ඇත. සිය යුටියුබ් නාලිකාව හරහා නිවේදනයක් නිකුත් කරමින්...
කටුනායක ආශ්‍රිතව ඉදි කෙරුණු නව පී.සී.ආර් පරීක්ෂණාගාරය නිරීක්ෂණයට.
සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පිහිටුවන ලබන නවීන පී.සී.ආර් පරීක්ෂණාගාරය එලැබෙන 20 වැනිදා විවෘත කෙරේ.
පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට...
සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු – සතියේ සෞක්‍ය විග්‍රහය
By: මේඝා චින්තාමණි
පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයින් දිවයිනට පැමිණ ඇත. මෙලෙස පැමිණෙන සංචාරකයින්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදුනොවන බැවින් එලෙස නිසි...
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ සිය ධූරයෙන් විශ්‍රාම ගෙන
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගෙන ඇත. ඔහු විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාද වේ. මේවන විට 60වන වියේ පසුවන ඔහු...
රට ගොඩදාන්න පුළුවන් – වජිර
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ...
ඉතාලියේ දී අග්‍රාමාත්‍යතුමාට ජනතා හරසර
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බොලොඤ්ඤා හි නවාතැන්ගත් හෝටලය අසල දී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික හා ඉතාලි ජනතාවගේ මහත් හරසරට ලක් වූහ.
ජී 20 අන්තර්...











