Government of Sri Lanka expresses solidarity to the US Government on the 20th Anniversary of 9/11

0

Today, 11 September 2021, marks 20 years since the terrorist attacks perpetrated on the United States of America (USA) causing loss of life and limb to many innocent people from the USA as well as many other nationalities.

The Government of Sri Lanka expresses its solidarity to the people and Government of the United States of America as they commemorate a very painful episode in the country’s contemporary history. Sri Lanka also wishes to pay tribute to the many victims and survivors of the dastardly attacks.

As a country that has for long suffered from terrorism and succesfully overcame its challenge on Sri Lankan soil, the Government of Sri Lanka also wishes to reiterate the need for all countries to unite in eliminating terrorism in all its forms and manifestations.

Foreign Ministry- Colombo –11 September, 2021

මාධ්‍ය නිවේදනය

9/11 ඛෙදවාචකය පිළිබඳ 20 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සහයෝගය පළ කරයි

ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් සපිරේ.

රටේ සමකාලීන ඉතිහාසයේ ඉතාමත් වේදනාකාරී සිදුවීමක් සිහිපත් කරන මෙම අවස්ථාවේ දීශ්‍රී ලංකා රජය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව සහ එහි රජය වෙත සිය සහයෝගය පළ කරයි. මේ අවස්ථාවේදීඑම බිහිසුණු ප්‍රහාරවලින් විපතට පත් වූවන් සහ දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු වෙත ද ශ්‍රී ලංකාව උපහාර  දක්වයි .

දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ශ්‍රී ලාංකික භූමියේ පැවති අභියෝගය සාර්ථකව ජයගත් රටක් ලෙසසෑම ආකාරයකම ත්‍රස්තවාදය සහ එහි ප්‍රකාශනයන් තුරන් කිරීම සඳහා සියලු රටවල් එක්විය යුතු බව ශ්‍රී ලංකා රජය යළි අවධාරණය කරයි.

විදේශ අමාත්‍යාංශය- කොළඹ-2021 සැප්තැම්බර් 11 වැනි දින

ஊடக வெளியீடு

9/11 தாக்குதல் இடம்பெற்று 20வது ஆண்டு நிறைவில் அமெரிக்க அரசாங்கத்துடனான ஒற்றுமையை இலங்கை அரசாங்கம் வெளிப்படுத்தல்

 ஐக்கிய அமெரிக்கா மற்றும் ஏனைய நாடுகளைச் சேர்ந்த பல அப்பாவி மக்களின் உயிர் மற்றும் உடலுறுப்புக்களின் இழப்புக்கு வழிவகுத்த ஐக்கிய அமெரிக்காவின் மீது நடாத்தப்பட்ட பயங்கரவாதத் தாக்குதல்கள் இடம்பெற்று 20 ஆண்டுகள் நிறைவை 2021 செப்டம்பர் 11ஆந் திகதியாகிய இன்றைய தினம் குறித்து நிற்கின்றது.

 ஐக்கிய அமெரிக்காவின் சமகால வரலாற்றில் மிகவும் வேதனையான நிகழ்வை அவர்கள் நினைவுகூரும் இத் தருணத்தில்அமெரிக்க மக்கள் மற்றும் அரசாங்கத்துடனான தனது ஒற்றுமையை இலங்கை அரசாங்கம் வெளிப்படுத்துகின்றதுகொடூரமான இந்தத் தாக்குதல்களில் பாதிக்கப்பட்ட மற்றும் உயிர் பிழைத்த அனைவருக்கும் அஞ்சலி செலுத்துவதற்கு இலங்கை விரும்புகின்றது.

 நீண்ட காலமாக பயங்கரவாதத்தால் பாதிக்கப்பட்டுஅதன் சவாலை வெற்றிகரமாக எதிர்கொண்ட ஒரு நாடு என்ற வகையில்பயங்கரவாதத்தை அதன் அனைத்து வடிவங்களிலும் மற்றும் வெளிப்பாடுகளிலும் ஒழிப்பதற்காக அனைத்து நாடுகளும் ஒன்றிணைவதற்கான தேவையை இலங்கை அரசாங்கம் மீண்டும் வலியுறுத்த விரும்புகின்றது.

 வெளிநாட்டு அமைச்சு- கொழும்பு- 2021 செப்டம்பர் 11

Public Diplomacy Division Foreign Ministry-Colombo – Sri Lanka