රටට අවශ්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ
ක්‍රීඩා ජයග්‍රහණ වල පිපාසයක් මේ වන විට රටට ඇතිවී ඇති බැවින් රටට අවශ්‍ය ජාත්‍යන්තර ජයග්‍රහණ බැවින් ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ක්‍රීඩා...
සෞක්‍ය තියරිය ගිලිහුණොත් කොරෝනා සංකීර්ණයි
By: අශන්ති වරුනසුරිය
කොරෝන ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට තවම වාර්තා වන කොරෝනා අසදිතයන්ගේ ධාරිතාව ඉසලිය හැකි නමුත් ඉදිරියේදී කොරෝන ආසාදිතයින් වර්ධනය වුවහොත්, මහජනතාව සෞක්‍ය පාලනයෙන් මිදුනොත්...
නව ප්‍රභේදය බස්නාහිර පළාතේ වර්ධනය විය හැකියි
කොරෝනා නව ප්‍රභේදය සහිත රෝගීන් අවිස්සාවෙල්ල වවුනියාව වැනි ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ඉහළ ජන ඝණත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ...
සතිඅන්ත නිවාඩුවේ අනවශ්‍ය ගමන් එපා. පොලීසිය පවසයි
By: අශන්ති වරුනසුරිය
ලබන 26 වැනිදායින් ආරම්භ වන දීර්ඝ සතිඅන්ත නිවාඩුවේ දී වඩාත් විමසිල්ලෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.
එම සතිඅන්ත නිවාඩුවේ විවිධ සංචාර,...
අතරමැදියන් නිසා කහ ගොවීන් අසරණ වෙයි
By: අශන්ති වරුනසුරිය
මෙම වසරේ කහ වගාවේ අස්වනු නෙලීම ආරම්භ වී තිබේ. කහ වලට ඇති ඉල්ලුම නිසාද අපනයනන් සිමා කිරීම නිසාද කහ මිල ඉහළ ගියද...
කවුරු කොහේ මොන රැස්වීම් තිබ්බත් ඔවුන්ට තනි ගමනක් නෑ
• ආණ්ඩුව තුල මතවාද තිබුණත් අභ්‍යන්තර ආරවුලක් නෑ.
• ඇමති විමල් සමග පැවැති මතවාදී ගැටලුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත්ව විසඳුවා
• කවුරු කොහේ මොන රැස්වීම් තිබ්බත්...
නිවෙස් වල නිරෝධායනය සුදුසුයි
By: අශන්ති වරුනසුරිය
කොරෝනා අසදිතයින්ගේ වැඩිවීම හමුවේ නිරෝධායන මධ්‍යස්ථානට යොමු කිරීම ගැටළුවක් වී ඇති බව ගම්පහ නගරාධිපති එරංග සේනාරත්න මහතා පවසයි.
එමෙන්ම ඉදිරියේදී මේ තත්වය වැඩි...
ගම්පහ කොරෝනා වැඩි වෙන්නේ ඇයි ? නගරාධිපති කතා කරයි
By: මේඝා චින්තාමණි
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ 976ක් ලෙසින් සටහන් විය. ගම්පහ නගරයේද වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා...
ගම්පහ කඩ වැසේ. කොරෝනා පාලනය කිරීමට වැඩපිළිවෙලක්
By: අශන්ති වරුනසුරිය
මේවන විට ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.
මේ වන විට මුළු...
පළමුවරට කොවිඩ් ආසාදිත පූස් පැටවෙකු හමුවේ
සුරතලයට ඇතිකරන පූසන් සහ සුනඛයින් ඔස්සේ කොවිඩ් වෛරසය පැතිරෙන බවට සැකයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.
දකුණු කොරියාවේ පළමුවරට කොවිඩ් ආසාදිත පූස් පැටවෙකු හමුවීමෙන් පසුව...