The Ceylon Chamber of Commerce to Hold 184th AGM
The Ceylon Chamber of Commerce will hold its 184th Annual General Meeting (AGM) on June 30th, at 6 pm at the Cinnamon...
The Role of Alternative Financing Mechanisms to Address Sri Lanka’s Debt Overhang
By Imesha Dissanayake
The common path followed by almost all IMF member countries in...
Union Assurance Celebrates Exceptional Q1 2023 Results, Reinforcing Unwavering Customer Focus
Union Assurance, Sri Lanka’s premier life insurer, proudly announces its strong financial performance for the first quarter of 2023. Despite operating in...
Lanka Fair 2023: An Unparalleled Opportunity to Unleash Your Business Potential in the Vibrant...
Lanka Exhibition & Conference Services (Pvt) Ltd (LECS), a prestigious recipient of the presidential award for organizing exhibitions in Sri Lanka, proudly...
නවීනතම තාක්ෂණයෙන්හා පහසුකම් රැසකින්සමන්විත නව SLT-MOBITEL මූලස්ථානය වැලිකඩදී විවෘත වේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව මූලස්ථානය පසුගියදා වැලිකඩදී විවෘත කෙරිණි. නවීනතම තාක්ෂණයෙන් හා පහසුකම් රැසකින් සමන්විත මෙම මූලස්ථානය පරිසර හිතකාමී ලෙස ඉදිකර තිබේ.
ඉතාමත් අලංකාර ලෙස සැලසුම් කර ඇති මෙම ගොඩනැගිල්ල, විශේෂ 5G කලාපයක්, වැසි ජලය එක්රැස් කිරීමේ පද්ධතියක්, හරිත බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම්, සිසිලන පද්ධති, අපවහන ජලය පිරිසිදු කිරීමේ පහසුකම්, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත වීදුරු, බලශක්ති ශ්‍රේණිගත කිරීම් සහිත විදුලි උපාංග, විදුලි සෝපාන සහ වායුසමීකරණ වැනි පහසුකම් රැසකින් සමන්විත වේ. මහල් 9 කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙහි පළමු අදියර යටතේ මහල් 5 ක කටයුතු මේ වනවිට අවසන් වී ඇති අතර, ඉතිරි මහල් 4 හි ඉදිකිරීම් දෙවැනි අදියර යටතේ සම්පූර්ණ වනු ඇත. පරිසරයේ සමබරතාව ආරක්ෂා කිරීම සඳහා, මෙම කාර්යාල සංකීර්ණය පිහිටි අක්කර 7 ක භූමියෙන් ඉදිකිරීම් සඳහා භාවිතා කර ඇත්තේ 3% ක් වැනි කුඩා ප්‍රමාණයක් පමණි. බ්‍රවුන්ෆීල්ඩ් (Brownfield) වර්ගයේ ව්‍යාපෘතියක් වන මෙය සඳහා, එම භූමියෙහි කලින් පැවති ගොඩනැගිලිවලින් කඩා ඉවත් කරන ලද අමුද්‍රව්‍ය හැකිතාක් දුරකට භාවිතා කර ඇත. එමෙන්ම හරිත ක්‍රමවේදයන්ට අනුකූලව, අපතේ යාම් හැකිතාක් අවම වන පරිදි ව්‍යාපෘතියෙහි කටයුතු සිදුකරන ලදි. තවද අභ්‍යන්තර පවිත්‍රාගාරයක්ද මීට ඇතුළත් වන අතර, එමගින් පිරිසිදු කර...
Leading Networking Guru to Headline Forum organised by the Ceylon Chamber and BNI
The Ceylon Chamber of Commerce in partnership with Business Network International (BNI) will host a Forum titled ‘Building a Global Sri Lanka...
Unite and Showcase: Construction Power & Energy Expo 2023 unveils the ultimate industry convergence
The Construction Power & Energy Expo 2023 is proud to announce its highly anticipated exhibition, set to take place from 7th to 9th July...
Soorya’s incense sticks ignite Sri Lanka’s love for cinema with the Guththila movie
Soorya incense sticks, a trusted and familiar household brand of Sun Match Company, with its captivating fragrances have embarked on a cinematic...
KOICA-AKOFE Donated Essential Medical Equipment to Divisional Hospital – Weligama
Colombo 2nd May 2023– KOICA the grant aid division of the Embassy of the Republic of Korea together with the Alumni Association...
28th Annual General Meeting of the Sri Lanka – Korea Business Council
The Ambassador of the Republic to Korea His Excellency Santhush Woonjin Jeong hailed the exceptional role the Sri Lanka Korea Business Council...