විදුලිය පිරිමැසීම සඳහා ඊයේ 07වනදා සිට ලබන 31වනදා දක්වා සියලු වීදි ලාම්පු අක්‍රිය කර තබන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත. එමෙන්ම විදුලිය ඉතිරිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකප්ල වේ නම් ඒවා සම්බදන්යෙන් සලකා බලන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත. වැසි රහිත තත්වය හේතුවෙන් මේවන විට ජල විදුලි බලාගාර මුළුමනින්ම අක්‍රිය වී ඇති බවත්, සියයට තිහක් වූ එම ධාරිතා අඩුව පිරවීම සඳහා ඉන්ධන බලාගාර වලින් නිපදවන ඒකකයක් වෙනුවෙන් දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දැරිය යුතු බවත් අමාත්‍යවරයා ලිපියෙන් දන්වා ඇත.
- Advertisement -
Latest article
Ceylon Chamber’s SLIBC Leads Business Promotion Mission to Indonesia
The Sri Lanka–Indonesia Business Council (SLIBC) of The Ceylon Chamber of Commerce successfully conducted a Business Promotion Mission to Indonesia from 06...
Russian Ambassador calls on Defence Secretary
Ambassador for the Russian Federation in Colombo His Excellency Levan S. Dzhagaryan paid a courtesy call on the Defence Secretary Air Vice...
Secretary General and Deputy Secretary General of Parliament Represent Sri Lanka at 149th Inter-Parliamentary...
The 149th Inter-Parliamentary Union (IPU) Assembly, held from October 13-17, 2024, in Geneva, Switzerland brought together over 630 Parliamentarians from 130 countries,...