විදුලිය පිරිමැසීම සඳහා ඊයේ 07වනදා සිට ලබන 31වනදා දක්වා සියලු වීදි ලාම්පු අක්‍රිය කර තබන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත. එමෙන්ම විදුලිය ඉතිරිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකප්ල වේ නම් ඒවා සම්බදන්යෙන් සලකා බලන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ලිපියෙන් ඉල්ලා ඇත. වැසි රහිත තත්වය හේතුවෙන් මේවන විට ජල විදුලි බලාගාර මුළුමනින්ම අක්‍රිය වී ඇති බවත්, සියයට තිහක් වූ එම ධාරිතා අඩුව පිරවීම සඳහා ඉන්ධන බලාගාර වලින් නිපදවන ඒකකයක් වෙනුවෙන් දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දැරිය යුතු බවත් අමාත්‍යවරයා ලිපියෙන් දන්වා ඇත.
- Advertisement -
Latest article
The Speaker’s Residence will be transformed into a knowledge center- Hon. Speaker Dr. Jagath...
The Speaker’s Residence will be transformed into a knowledge center for Members representing all layers of governance in the country – Hon....
Sri Lanka Squad for T20I Series Against Bangladesh
Sri Lanka Cricket Selectors have named the following 17-member squad for the upcoming T20 International series against Bangladesh.
The...
ARMY COMMANDER PAYS OFFICIAL VISIT TO AIR FORCE HEADQUARTERS
Commander of the Army, Lieutenant General Lasantha Rodrigo, paid an official visit to Air Force Headquarters and called on the Commander of...