මෙරට තුළ ගතවූ සතියේදී වාර්තා වූ කොවිඩ් මරණ සන්කයව ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 8-10ත් අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති ඒ අනුව සෞක්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවලට යොමු කරන ලද කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉටේ පෙර සතියට සාපේක්ෂව සියයට 4-5අතර අගයකින් ඉහල ගොස් ඇති බවය.
- Advertisement -
Latest article
President’s Fund Felicitates High-Achievers in the Eastern Province
The President's Fund will award a grant of one hundred thousand rupees each to 360 A-Level students from the Eastern...
Connect with Sri Lanka’s Newest Heads of Mission at the Ceylon Chamber’s Networking Event
The Ceylon Chamber of Commerce is pleased to announce an Interactive Session with Newly Appointed Heads of Mission of Sri Lanka –...
33rd AGM of Sri Lanka – Pakistan Business Council
The 33rd Annual General Meeting of the Sri Lanka – Pakistan Business Council (SLPBC) was held recently, attended by His Excellency Major...