කොවිඩ් මරණ සියයට 8-10කින් ඉහළට

0

මෙරට තුළ ගතවූ සතියේදී වාර්තා වූ කොවිඩ් මරණ සන්කයව ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 8-10ත් අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති  ඒ අනුව සෞක්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ ඔක්සිජන් මත යැපෙන සහ දැඩි සත්කාර ඒකකවලට යොමු කරන ලද කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉටේ පෙර සතියට සාපේක්ෂව සියයට 4-5අතර අගයකින් ඉහල ගොස් ඇති බවය.