සිමෙන්ති වල මිල ඉහල යයි

0
සිමෙන්ති වල මිල ඉහල යමින් තිබේ. රු. 1000කට ඉහල අගයකට විකිනුණු සිමෙන්ති කොට්ටයක මිල සමහර ප්‍රදේශ වල නියමිත මිලක් නොමැති කමක් ද දක්නට ලැබේ. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.
එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක රුපියල් 1375 ක් දක්වා ඉහළ ගිය අතර එම මිල අද  සිට ක්‍රියාත්මක වේ.