BOI රැකියා සොයන ඔබට මහඟු අවස්ථාවක්

0
කාලිය අවශ්‍යතාවයක් යටතේ මාර්ගගත ක්‍රමයට රැකියා බැංකුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කර ඇත. මෙය සම්පුර්ණයෙන් නොමිලේ සැපයෙන සේවාවක් වේ. රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සහ රැකියා ඇබෑර්තු ඇති ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජන ප්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටා ඇති ආයතන අතර වඩාත් ඵලදායි සම්බන්දතාවයක් පවත්වා ගැනීම මින් අපේක්ෂා කරේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලීය වෙබ් අඩවිය වන https://investsrilanka.com වෙත පිවිස online services ඔස්සේ job bank ඔස්සේ මෙම රැකියා බැංකුවට පිවිසිය හැකිය.
රැකියා අපේක්ෂිතයින්ට jobseeker login ඔස්සේ ලියාපදිංචි විය හැකිය. වැඩි විස්තර අංක සහ විද්යුත් ලිපිනයන්ගෙන් ලබා ගත හැකිය.
අධ්‍යක්ෂිකා කාර්මික සම්බන්ධතා  011 2427119 [email protected]
සහකාර අධ්‍යක්ෂිකා කාර්මික සම්බන්ධතා011 2427124  [email protected]
කාර්මික සම්බන්ධතා නිලධාරිනී 011 2427164  [email protected]
The online job bank portal
Board of Investment of Sri Lanka
The Board of Investment of Sri Lanka (BOI) has recently launched the BOI job bank
portal as a free service to communicate to the general public the opportunities available
in the BOI registered enterprises located within and outside the export processing
zones.
The main objective of this service is to create an effective online platform between job
seekers and employers of the BOI enterprises of the BOI enterprises. Upon accessing
the BOI website using the link https://investsrilanka.com, the job bank portal access
icon would be visible under the online services section of the website.
The job seekers and the employers can get registered to this service through the above
link.
For any clarification in terms of using and accessing the system you may contact,
Director (Industrial Relations) BOI
Telephone 0112427119 e-mail – [email protected]
Assistant Director(Industrial Relations) BOI
Telephone 011 2427124 e-mail – [email protected]
Industrial Relations Officer – BOI
Telephone 011 2427164 e-mail – [email protected]