අන්තවාදය එරෙහිව ලංකාවට ඕස්ට්‍රේලියා සහාය

ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස්, අතිගරු ඇමැන්ඩා ජෙවෙල් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවූහ. කලාපීය ආරක්‍ෂාව ශක්තිමත්ව ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අන්තර්...

මිලින්ද මොරගොඩ, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී යෝගී ආදිත්‍යනාත් මහතා ලක්නව්හි ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ දී හමුවිය. උත්තර් ප්‍රදේශ් රජයේ ප්‍රධාන ලේකම් ශ්‍රී රාජේන්ද්‍ර කුමාර් තිවාරි සහ තවත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මෙම රැස්වීමට එක්ව සිටියහ. මහ කොමසාරිස් විසින් උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා අතර හමුවීම සිදු වූයේ "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රට උපාය මාර්ගය" ඔහුගේ ප්‍රතිපත්ති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාව සහ ඉන්දීය ප්‍රාන්ත අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත මට්ටමින් සහයෝගීතාවය පුළුල් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස ය. උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික සහ ශක්තිමත් සංස්කෘතික හා ආගමික බැඳීම් පිළිබඳව සමාලෝචනය කළ අතර ඒවා තවදුරටත් ශක්තිමත් කර ගත හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ. කුෂිනගර් හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මංගල ගුවන් ගමනේදී ශ්‍රී ලංකාවෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පැමිණීම ගැන තමන් ඉමහත් සතුටට හා ගෞරවයට පත්වන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුනු වැදගත් ස්ථාන 6 ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටා ඇති බව මහ ඇමති යෝගී ආදිත්‍යනාත් මහතා ස`දහන් කළ අතර, ශ්‍රී ලංකාවේද රාමායණය හා සම්බන්ධ ස්ථාන ගණනාවක් ඇති බව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. උත්තර් ප්‍රදේශ් සහ ශ්‍රී ලංකාව සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගයෙන් කටයුතු කිරීමට විශාල හැකියාවක් පවතින බවට එකඟ වූ අතර, මහ කොමසාරිස් මොරගොඩ මේ සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා සංයුක්ත යාන්ත්‍රණයක් යෝජනා කළේය. ප්‍රධාන අමාත්‍යවරයා එවැනි යාන්ත්‍රණයකට එකඟ වූ අතර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන ලෙස තම ඉහළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහ ඇමති යෝගී ආදිත්‍යනාත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර එය දෙවැන්නා සතුටින් පිළිගත්තේය. උත්තර් ප්‍රදේශ් යනු කෝටි 24 ක ජනගහනයක් සිටින ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයයි.  

පරණ පනත් රැසක් අලුත් කිරීමට සැලසුම්

පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු  කර ඇති බව ජන මාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසුවේය ඊට අදාල ප්‍රමුඛ කාර්යක් අධිකරණ අමාත්‍ය අලිසබ්රි...

නැවතත් කොවිඩ් පොකුරු

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් නව කොවිඩ් ආසාදිතයින් 55 දෙනෙකු හඳුනාගෙන තිබේ. මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සිදුකළ ඇන්ටිජන් පරික්ෂණ 163කින් ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන...

වැඩිම කෝවිඩ් මරණ ප්‍රතිශතයක් වාර්තා වන දෙවන දිස්ත්‍රික්කය වන බදුල්ලට අවශ්‍ය පහසුකම් සැලයීම

දෙවන ඉහළම අනුපාතය බදුල්ල  දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අතර දෙවන ඉහළම අනුපාතය බදුල්ල  දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

රටට අවශ්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ

ක්‍රීඩා ජයග්‍රහණ වල පිපාසයක් මේ වන විට රටට ඇතිවී ඇති බැවින් රටට අවශ්‍ය ජාත්‍යන්තර ජයග්‍රහණ බැවින් ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ක්‍රීඩා...

කොවිඩ් හමුවේ රට යන අත

By: අශන්ති වරුනසුරිය  කොවිඩ් පිළිබඳව කතා කිරීමේදී මෙරට කොළඹ දිස්ත්‍රික්කයේ නාරාහේන්පිට, වැල්ලවත්ත, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ ගණනාවක නව කෝවිඩ් රෝගීන් අනාවරණය වී තිබේ. මෙම කාල සීමාව...

ලෝකයේම කහසිවුරු එකතු කරන්න උර දෙන බුද්ධ පුත්‍රයා

By: මේඝා චින්තාමණි ජපානය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය ජනයාගේ ආගම්ක හා සමාජීය අවශ්‍යතා හඳුනා ගනිමින් ශ්‍රී ලාංකේය ජනයා වෙනුවෙන් ජපානයේ සතරමහා දේවාලයක් සහිතව ඇති...

අතරමැදියන් නිසා කහ ගොවීන් අසරණ වෙයි

By: අශන්ති වරුනසුරිය මෙම වසරේ කහ වගාවේ අස්වනු නෙලීම ආරම්භ වී තිබේ. කහ වලට ඇති ඉල්ලුම නිසාද අපනයනන් සිමා කිරීම නිසාද කහ මිල ඉහළ ගියද...

පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රාහිම් පවුලේ තඹ කම්හල රජයට

පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත්ව තිබූ  වැල්ලම්පිටිය කොලෝසස් නමැති තඹ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු...
- Advertisement -

Latest article

Five Oldest Airlines in the World Still Existing

These airlines have weathered all kinds of storms, from the first and secondWorld Wars to the Covid-19 pandemic, and they’re still going...

Another Donation to the ‘Deegawapiya Trust Fund’ from a Taiwanese Donor

Ms. Lu Su-feng, a Taiwanese national, has arranged to credit an amount of US$ 3,025 (Rs. 913,688.55) to the Deegawapiya Trust Fund...

General Amnesty for Tri-Forces Absentees

The Ministry of Defence announces that the General Amnesty period announced from 20.04.2024 to20.05.2024 for members of the Tri-Forces who have been...