Foreign Minister G.L. Peiris has bilateral meeting with Foreign Minister of Turkey

0

Foreign Minister of Turkey Mevlüt Çavuşoğlu received Foreign Minister of Sri Lanka Prof. G.L. Peiris at the Turkish House, the Chancery building of the Turkish Permanent Mission in New York, on Friday 17 September 2021, for a bilateral meeting between the two sides, on the side lines of the 76th Session of the United Nations General Assembly.

Foreign Minister Çavuşoğlu recalled fondly his fruitful two-day visit to Sri Lanka in 2016. The Minister appreciated the arrangements extended to him during the visit. Foreign Minister Peiris also recalled fondly a number of visits to Turkey and commented on the rich experiences he had. The Foreign Minister of Turkey was happy to observe that a Hony Consul of Sri Lanka would take office shortly in his home town.

In evaluating their mutual visits, the two Foreign Ministers noted that it would be an opportune time to enhance further contacts by visits and interactions at other levels, to strengthen the excellent ties of friendship between the two countries, particularly economic and trade ties. Foreign Minister Çavuşoğlu noted that despite the two countries being geographically far, the ties between the two were very close. Foreign Minister Peiris noted the generous assistance given to Sri Lanka from Turkey during the COVID-19 pandemic with the provision of ventilators and other equipment and appreciated that Turkey had also extended support in the aftermath of the Tsunami where housing was provided. The Ministers appreciated that bilateral trade between the two had steadily increased from US 100 Million and was projected to reach US 200 million in the year.

Foreign Minister Peiris highlighted that there was a need for Sri Lankan exports to Turkey to diversify from its 80% consisting of tea and noted that there was tremendous protentional between the two countries to boost economic, trade and investment in growth areas such as construction and the pharmaceutical industries, where Turkey had expertise and Sri Lanka was looking at developing this area by having specific economic free zones for the manufacture of pharmaceuticals for the local market and beyond. The Turkish Foreign Minister underscored that the Turkish construction sector was the world’s second largest and that they had a number of projects globally and not just in their region. The two Ministers expressed interest to finalise important agreements on Avoidance of Double Taxation and on Investment Promotion and Protection, that could serve to provide opportunities for joint projects, investments and initiatives between both countries. The Foreign Minister of Turkey noted their experience of successful Private to Public Projects for infrastructure, such as Turkey’s second international airport that would boost their role as an important global international hub.

The two Ministers also discussed enhancing people to people contact, including possibilities of exploring air connectivity between Ankara and Colombo and code-share flights to the region that could boost linkages and ties to new levels, including exchanges between the respective Chambers of Commerce and business sectors. Both sides undertook to expedite respective agreements that had been finalized and were at the last stages of implementation. 

Foreign Minister Peiris expressed condolences on the death of two Turkish nationals in Sri Lanka from the Easter Sunday terrorist attacks and gave an update on the investigations underway and the legal processes under way to try those that were involved that had linkages to extreme groups. The two Ministers expressed the need to confront terrorism in all its forms as well as linkages to the rise of extremism and spoke against the politicization of human rights and selective use of human rights as tools by some parties, and pledged to expand international cooperation in the United Nations and other fora.

Foreign Minister Çavuşoğlu noted that he was to visit Sri Lanka, but that the visit had to be postponed due to the COVID pandemic. Foreign Minister Peiris extended an invitation for the Turkish Foreign Minister to visit Sri Lanka in the near future.

The two Ministers looked forward to expand the friendly and close ties and expressed hope that further interaction may commence in the aftermath of the covid pandemic.

Foreign Ministry- Colombo –20 September, 2021

මාධ්‍ය නිවේදනය

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා තුර්කියේ විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගී වන අතරතුර දී තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලුත් චවුෂෝලෝ මැතිතුමා 2021 සැප්තැම්බර් 17 වැනි සිකුරාදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පිළිගත්තේ ය.

විදේශ අමාත්‍ය චවුෂෝලෝ මැතිතුමා, 2016 දී නිරත වූ සිය ඵලදායි දින දෙකක ශ්‍රී ලංකා සංචාරය උණුසුම් ලෙස සිහිපත් කළේය. මෙම සංචාරය තුළ දී ඔහු වෙනුවෙන් සලසා තිබූ පහසුකම් අමාත්‍යවරයා අගය කළේය. විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ද තුර්කියේ නිරත වූ සංචාර කිහිපයක්ම සතුටින් සිහිපත් කළ අතර, එහි දී තමා ලැබූ පොහොසත් අත්දැකීම් පිළිබඳව අදහස් දැක්වීය. ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරයෙක් නොබෝ දිනකින් තමා උපන් නගරයේ දී රාජකාරි ආරම්භ කිරීම පිළිබඳව තුර්කියේ විදේශ අමාත්‍යවරයා සතුට පළ කළේය.

ඔවුන්ගේ අන්‍යෝන්‍ය සංචාරයන් පිළිබඳව ඇගයීමේ දී දෙරට අතරවිශේෂයෙන් ආර්ථික හා වෙළෙඳ සබඳතා අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා වෙනත් මට්ටම්වල සංචාරයන් සහ අන්තර් ක්‍රියාකාරකම් තුළින් සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙය සුදුසු අවස්ථාවක් බව විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සඳහන් කළහ. දෙරට භූගෝලීය වශයෙන් දුරස්ව පැවතුනද, දෙරට අතර සබඳතා ඉතා සමීප බව විදේශ අමාත්‍ය චවුෂෝලෝ මැතිතුමා පැවසීය. කොවිඩ්-19 වසංගතය අතරතුර දී වෙන්ටිලේටර් සහ අනෙකුත් උපකරණ සැපයීමේ දී තුර්කියෙන් ශ්‍රී ලංකාවට නොමසුරු ආධාර ලබා දුන් බව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, සුනාමි ව්‍යසනයෙන් පසු නිවාස ලබා දීම සඳහා තුර්කිය ලබා දුන් සහයෝගය ද අගය කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇ.ඩො. මිලියන 100 සිට ක්‍රමයෙන් ඉහළ ගොස් වසර තුළ දී ඇ.ඩො. මිලියන 200 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබීම අමාත්‍යවරු අගය කළහ.

තුර්කිය වෙත සිදු කෙරෙන, දැනට 80% ක් තේවලින් සමන්විත අපනයනය විවිධාංගීකරණය කළ යුතු බවත්, තුර්කිය ප්‍රවීණතාවක් දරන ඉදිකිරීම් සහ ඖෂධ කර්මාන්තය වැනි වර්‍ධනය වන ක්ෂේත්‍රවල ආර්ථික වෙළෙඳ කටයුතු සහ ආයෝජනය ඉහළ නැංවීම සඳහා දෙරට අතර අතිවිශාල අවස්ථාවක් පවතින බවත් අවධාරණය කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, දේශීය වෙළෙඳපොළ සඳහා සහ ඉන් ඔබ්බට ඖෂධ නිෂ්පාදනය සඳහා නිශ්චිත ආර්ථික නිදහස් කලාප ඇති කරමින් මෙම ක්ෂේත්‍රය දියුණු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් කළේය. තුර්කි ඉදිකිරීම් අංශය ලොව දෙවැනි විශාලතම අංශය බවත් ඔවුන්ට තම කලාපයේ පමණක් නොව ගෝලීය වශයෙන්ද ව්‍යාපෘති ගණනාවක් ඇති බවත් තුර්කි විදේශ අමාත්‍යාවරයා අවධාරණය කළේ ය. දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘතිආයෝජන සහ මුලපිරීම් සඳහා අවස්ථා සැපයීමට හැකි වන පරිදි, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්‍ෂාව පිළිබඳ වැදගත් ගිවිසුම්වලට එළඹීම පිළිබඳව අමාත්‍යවරු දෙදෙනා උනන්දුවක් දැක්වූහ. වැදගත් ගෝලීය ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස එරටේ කාර්යභාරය ඉහළ නැංවීම පිණිස තුර්කියේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය දක්වා ව්‍යාපෘති සාර්ථක කර ගැනීම පිළිබඳ අත්දැකීම් තුර්කියේ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

අන්කාරා සහ කොළඹ අතර ගුවන් සම්බන්ධතා සහ සබඳතා හා බැඳීම් නව මට්ටම් කරා ඉහළ නැංවිය හැකි කලාපීය කේත හුවමාරු ගුවන් ගමන් පිළිබඳ ගවේෂණය කිරීමේ හැකියාවන් සහ ඒ ඒ වාණිජ මණ්ඩල හා ව්‍යාපාරික අංශ අතර හුවමාරුව ඇතුළුව අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව ද ඇමැතිවරු දෙදෙනා සාකච්ඡා කළහ. කටයුතු අවසන් වූ හා ක්‍රියාත්මක කිරීමේ අවසන් අදියරේ පැවති ගිවිසුම් කඩිනම් කිරීම සඳහා දෙපාර්ශ්වයම භාර ගත්තේය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේදී තුර්කි ජාතිකයින් දෙදෙනෙකු මිය යාම පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සිය කණගාටුව පළ කළ අතර, අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ අය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාදාමයන් පිළිබඳව යාවත්කාලීන ලබා දුන්නේය. සියලුම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටීමේ අවශ්‍යතාවයත්, අන්තවාදයන්ගේ නැඟී සිටීම ඊට ඇති සබඳතාවයත් සාකච්ඡා කළ අමාත්‍යවරුන් දෙදෙනා, මානව හිමිකම් දේශපාලනීකරණයට හා සමහර පාර්ශ්වයන් විසින් තෝරාගත් මානව හිමිකම් මෙවලම් ලෙස යොදා ගැනීමට එරෙහිව අදහස් දැක්වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංසදවල දී ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කිරීම සඳහා ප්‍රතිඥා දුන්හ.

තමා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ් වසංගතය හේතුවෙන් එම සංචාරය කල් දැමීමට සිදු වූ බව විදේශ අමාත්‍ය චවුෂෝලෝ මැතිතුමා සඳහන් කළේය. නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා තුර්කි විදේශ අමාත්‍යවරයාට ආරාධනාවක් කළේය.

අමාත්‍යවරුන් දෙදෙනා දෙරට අතර සුහද හා සමීප සබඳතා පුළුල් කර ගැනීමට අදහස් කළ අතරකොවිඩ් වසංගතයෙන් පසුව තවදුරටත් අන්තර් ක්‍රියාකාරකම් ආරම්භ කළ හැකි බවට අපේක්ෂාව පළ කළහ.

විිදේශ අමාත්‍යාංශය- 2021 සැප්තැම්බර් 20 වැනි දින

ஊடக வெளியீடு

வெளிநாட்டு அமைச்சர் ஜீ.எல்பீரிஸ் துருக்கியின் வெளிநாட்டு அமைச்சருடன் இருதரப்பு சந்திப்பு

 ஐக்கிய நாடுகள் பொதுச் சபையின் 76வது அமர்வின் பக்க நிகழ்வாகநியூயோர்க்கில் உள்ள துருக்கிய நிரந்தரத் தூதரகத்தின் சான்சரிக் கட்டிடத்திலுள்ள துருக்கி இல்லத்தில் வைத்து 2021 செப்டம்பர் 17ஆந் திகதிவெள்ளிக்கிழமை இருதரப்பு சந்திப்புக்காக துருக்கியின் வெளிநாட்டு அமைச்சர் மெவ்லட் சவுஷோலு இலங்கையின் வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல்பீரிஸை வரவேற்றார்.

2016ஆம் ஆண்டு தான் இலங்கை மேற்கொண்ட இரண்டு நாள் விஜயத்தை பயணத்தை வெளிநாட்டு அமைச்சர் சவுஷோலு மகிழ்ச்சியுடன் நினைவு கூர்ந்தார்விஜயத்தின் போது அவருக்கு வழங்கப்பட்ட ஏற்பாடுகளை அமைச்சர் பாராட்டினார்துருக்கிக்கான தனது பல விஜயங்களை அன்போடு நினைவு கூர்ந்த வெளிநாட்டு அமைச்சர் பீரிஸ்தனக்குக் கிடைத்த உயரிய அனுபவங்கள் குறித்து கருத்துத் தெரிவித்தார்தனது நாட்டில் இலங்கையின் கௌரவ துணைத்தூதுவர் ஒருவர் விரைவில் பதவயேற்கவிருப்பது குறித்து துருக்கியின் வெளிநாட்டு அமைச்சர் மகிழ்ச்சி வெளியிட்டார்.

தமது பரஸ்பர விஜயங்களை மதிப்பீடு செய்கையில்இரு நாடுகளுக்கும் இடையிலான நட்புறவின் சிறந்த உறவுகளைகுறிப்பாக பொருளாதார மற்றும் வர்த்தக உறவுகளை வலுப்படுத்துவதற்காக ஏனைய மட்டங்களிலான விஜயங்கள் மற்றும் தொடர்புகளின் மூலம் பிணைப்புக்களை மேலும் மேம்படுத்துவதற்கு இது ஒரு சிறந்த தருணமாகும் என இரு வெளிநாட்டு அமைச்சர்களும் குறிப்பிட்டனர்இரு நாடுகளும் புவியியல் ரீதியாக வெகு தொலைவில் இருந்தாலும்இரு நாடுகளுக்கிடையேயான உறவுகள் மிக நெருக்கமாக இருந்ததாக வெளிநாட்டு அமைச்சர் சவுஷோலு குறிப்பிட்டார்வென்டிலேட்டர்கள் மற்றும் ஏனைய உபகரணங்களை வழங்கி கோவிட்-19 தொற்றுநோயின் போது துருக்கி இலங்கைக்கு தாராளமாக நல்கிய ஆதரவுகள் குறித்து குறிப்பிட்ட வெளிநாட்டு அமைச்சர் பீரிஸ்சுனாமியின் பின்னர் வீட்டுவசதிகளை வழங்கி நல்கிய ஆதரவுகளைப் பாராட்டினார்இரு நாடுகளுக்குமிடையிலான இருதரப்பு வர்த்தகம் 100 மில்லியன் அமெரிக்க டொலரிலிருந்து படிப்படியாக அதிகரித்து வருவதாகவும்இந்த ஆண்டில் 200 மில்லியன் அமெரிக்க டொலர்களை எட்டும் என்றும் கணிக்கப்பட்டுள்ளது.

 துருக்கிக்கு ஏற்றுமதி செய்யும் தேயிலையை 80% இலிருந்து பல்வகைப்படுத்த வேண்டிய அவசியம் குறித்து எடுத்துரைத்த