Foreign Minister Peiris reaffirms Sri Lanka’s active commitment to dialogue and engagement with the Commonwealth

0

Sri Lankan Foreign Minister Prof. G.L. Peiris reaffirmed Sri Lanka’s active commitment to dialogue and engagement with the Commonwealth at a virtual meeting with the Commonwealth Secretary-General Patricia Scotland in New York.

Foreign Minister Peiris recalled that Sri Lanka as a founding member of the Commonwealth remains proactive and committed to the values, principles and objectives of the Organization. Sri Lanka looks forward to further collaboration with the Commonwealth in a number of areas including commerce, education, vocational training and climate change. The Minister stated that Sri Lanka has been successful in Mangrove restoration and has emerged as a Commonwealth Blue Charter leader. Sri Lanka recently initiated a “climate and green economy” focusing on food security centric agricultural production and renewable energy.

The Commonwealth is a celebration of diversity with all of its Member States enjoying a common objective, making it unique and exhilarating stated the Foreign Minister. All of its Members have the advantage of a common law background but have followed different avenues of development. The Foreign Minister also briefed Secretary-General Scotland on the steps taken by local institutions in the country with respect to reconciliation. This is an on going process, and the country requires sufficient space for the local institutions to deliver on their mandates. The work done by these institutions cannot be replaced or taken over by external bodies. He referenced the ad-hoc mechanism that the Office of the High Commissioner for Human Rights is trying to establish and stated that it is not acceptable to Sri Lanka and not in line with the spirit and letters of the UN Charter.

Secretary-General Scotland warmly recalled her visits to Sri Lanka in 2018 and 2019 and appreciated the close engagement that Sri Lanka has consistently maintained with the Commonwealth. She thanked Sri Lanka for hosting the Commonwealth Law Ministers Conference in 2019 and stated that the Commonwealth appreciates Sri Lanka’s continued collaboration with the Commonwealth in a wide spectrum of areas including trade, sports, youth and countering violent extremism.

Sri Lanka is one of the 54 Member States of the Commonwealth and hosted the Commonwealth Heads of Government Meeting in 2013.

 

මාධ්‍ය නිවේදනය

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සක්‍රීයව කැප වන බවට විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා යළි තහවුරු කරයි

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව කැපවී සිටින බව නිව්යෝර්ක් හිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය සමඟ පැවති අතථ්‍ය හමුවකදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා යළි තහවුරු කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාරධර්මමූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සිහිපත් කළේය. වාණිජඅධ්‍යාපනයවෘත්තීය පුහුණුව සහ දේශගුණික විපර්යාස ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ තවදුරටත් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේදී සාර්‍ථක වී ඇති ශ්‍රී ලංකාව, පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තිය සඳහා නායකත්වය දෙමින් නැඟී සිටින බව අමාත්‍යවරයා පැවසීය. ශ්‍රී ලංකාව ආහාර සුරක්‍ෂිතතාවයෙන් යුත් කෘෂිකාර්මික නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් මෑතකදී “දේශගුණය සහ හරිත ආර්ථිකය” සඳහා මුලපිරීය.

පොදුරාජ්‍ය මණ්ඩලය යනු එහි සියලුම සාමාජික රටවල් විසින් පොදු අරමුණක් භුක්ති විඳින, එය සුවිශේෂී හා ප්‍රබෝධමත් කරවන විවිධත්වය පිළිබඳ සැමරුමක් වන බව විදේශ අමාත්‍යවරයා පැවසීය. එහි සියලුම සාමාජිකයින් සඳහා පොදු නීතිමය පසුබිමක වාසියක් ඇතත්, ඔවුන් සංවර්ධනයේ විවිධ මාවත් අනුගමනය කර ඇත. සංහිඳියාව සම්බන්ධයෙන් මෙරට දේශීය ආයතන ගෙන ඇති පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා මහලේකම් ස්කොට්ලන්ඩ් මැතිනිය දැනුවත් කළේය. මෙය අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර, ප්‍රාදේශීය ආයතනවලට තම අණපනත් ඉටු කිරීම සඳහා රටට ප්‍රමාණවත් ඉඩකඩක් අවශ්‍ය වේ. මෙම ආයතන විසින් සිදුකරනු ලබන කටයුතු බාහිර ආයතන මඟින් ප්‍රතිස්ථාපනය කිරීමට හෝ අත්පත් කර ගැනීමට නොහැකිය. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් ස්ථාපිත කිරීමට උත්සාහ දරන තාවකාලික යාන්ත්‍රණය පිළිබඳව සඳහන් කළ ඔහු, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාර්ථවලට අනුකූල නොවන බවත් එය ලංකාවට පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කළේය.

තමා 2018 සහ 2019 වසරවල දී ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයන් පිළිබඳව ඉතා උණුසුම් ලෙස සිහිපත් කළ මහලේකම් ස්කොට්ලන්ඩ් මැතිනිය, ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ පවත්වා ගෙන යන අඛණ්ඩ සමීප සම්බන්ධතාව අගය කළාය. 2019 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා සත්කාරකත්වය සැපයීම පිළිබඳව ඇය ශ්‍රී ලංකාවට ස්තූති කළ අතර, වෙළඳාමක්‍රීඩා කටයුතුතරුණයින් සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කිරීම ඇතුළු පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලය අගය කරන බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 54 න් එකක් වන අතර, 2013 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දුන්නේය.

 

ஊடக வெளியீடு

பொதுநலவாய நாடுகளுடனான பேச்சுவார்த்தை மற்றும் ஈடுபாட்டிற்கான இலங்கையின் செயலுறுதிப்பாட்டை வெளிநாட்டு அமைச்சர் பீரிஸ் மீண்டும் உறுதிப்படுத்தல்

பொதுநவாய பொதுச் செயலாளர் பட்ரிசியா ஸ்கொட்லேன்ட்டுடன் நியூயோர்க்கில் இடம்பெற்ற மெய்நிகர் சந்திப்பொன்றில், பொதுநவாய நாடுகளுடனான பேச்சுவார்த்தை மற்றும் ஈடுபாட்டிற்கான இலங்கையின் செயலுறுதிப்பாட்டை இலங்கையின் வெளிநாட்டு அமைச்சர் (பேராசிரியர்) ஜீ.எல். பீரிஸ் மீண்டும் உறுதிப்படுத்தினார்.

பொதுநவாய அமைப்பின் ஸ்தாபக உறுப்பினர் என்ற வகையில் இலங்கை முன்னெச்சரிக்கையாகவும், அமைப்பின் மதிப்புக்கள், கொள்கைகள் மற்றும் குறிக்கோள்களுக்கு இணங்க அர்ப்பணிப்புடன் செயற்படுவதாகவும் வெளிநாட்டு அமைச்சர் பீரிஸ் நினைவு கூர்ந்தார். பொதுநவாய நாடுகளுடன் வணிகம், கல்வி, தொழிற்பயிற்சி மற்றும் பருவநிலை மாற்றம் உள்ளிட்ட பல துறைகளிலான ஒத்துழைப்பை இலங்கை மேலும் எதிர்பார்க்கின்றது. சதுப்புநில மறுசீரமைப்பில் வெற்றி பெற்றுள்ள இலங்கை, நீலப்பசுமை சாசனத்தின் தலைமை நாடாக மேலும் உருவெடுத்துள்ளதாக அமைச்சர் குறிப்பிட்டார். உணவுப் பாதுகாப்பை மையமாகக் கொண்ட விவசாய உற்பத்தி மற்றும் புதுப்பிக்கத்தக்க எரிசக்தி ஆகியவற்றில் கவனம் செலுத்தி அண்மையில் ‘காலநிலை மற்றும் பசுமைப் பொருளாதாரம்’ எனும் முன்முயற்சியை இலங்கை ஆரம்பித்துள்ளது.

தனித்துவமான மற்றும் உற்சாகமூட்டும் வகையில், அனைத்து உறுப்பு நாடுகளும் பொதுவான நோக்கமொன்றை அனுபவிக்கும் பன்முகத்தன்மையின் கலவையே பொதுநலவாயம் ஆகும் என வெளிநாட்டு அமைச்சர் குறிப்பிட்டார். அதன் உறுப்பினர்கள் அனைவரும் பொதுவானதொரு சட்டப் பின்னணியின் நன்மையைக் கொண்டுள்ளனர், எனிம் அபிவிருத்தியின் பல்வேறு வழிகளைப் பின்பற்றினர். நல்லிணக்கம் தொடர்பில் நாட்டில் உள்ள உள்ளூர் நிறுவனங்கள் முன்னெடுத்துள்ள நடவடிக்கைகள் குறித்து பொதுச்செயலாளர் ஸ்கொட்லேன்ட்டுக்கு வெளிநாட்டு அமைச்சர் விளக்கினார். இது ஒரு தொடர்ச்சியான செயன்முறையாவதுடன், உள்ளூர் நிறுவனங்கள் தமது ஆணைகளை நிறைவேற்றுவதற்குப் போதுமான அமைப்புக்கள் தேவைப்படுகின்றன. இந்த நிறுவனங்களால் மேற்கொள்ளப்படும் பணிகளை வெளிப்புற அமைப்புக்களால் மாற்றவோ அல்லது கையகப்படுத்தவோ முடியாது. மனித உரிமைகளுக்கான உயர்ஸ்தானிகர் அலுவலகம் நிறுவ முயற்சிக்கின்ற தற்காலிகமான பொறிமுறை குறித்து குறிப்பிட்ட அவர், அதனை இலங்கையால் ஏற்றுக்கொள்ள முடியாது என்றும், அது ஐ.நா. சாசனத்தின் உயிரோட்டம் மற்றும் ஆவணங்களுக்கு ஏற்ப அமையவில்லை என்றும் குறிப்பிட்டார்.

2018 மற்றும் 2019ஆம் ஆண்டுகளில் இலங்கைக்கான தனது விஜயத்தை அன்புடன் நினைவு கூர்ந்த பொதுச்செயலாளர் ஸ்கொட்லேன்ட், பொதுநலவாய அமைப்புடன் இலங்கை தொடர்ச்சியாகப் பேணி வந்த நெருக்கமான ஈடுபாட்டைப் பாராட்டினார். 2019 இல் பொதுநலவாய சட்ட அமைச்சர்கள் மாநாட்டை நாடத்தியமைக்காக இலங்கைக்கு நன்றிகளைத் தெரிவித்த அவர், வர்த்தகம், விளையாட்டு, இளைஞர்கள் மற்றும் வன்முறைத் தீவிரவாதத்தை எதிர்த்தல் உள்ளிட்ட பல்வேறு துறைகளிலான இலங்கையின் தொடர்ச்சியான ஒத்துழைப்பை பொதுநலவாய அமைப்பு பாராட்டுவதாகத் தெரிவித்தார்.

பொதுநலவாய அமைப்பின் 54 உறுப்பு நாடுகளில் ஒன்றான இலங்கை, 2013 இல் பொதுநலவாய அரச தலைவர்கள் மாநாட்டை நடாத்தியது.