අස්ගිරි මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි මහා විහාර මහ පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් “අස්ගිරි ගී සිරි පොසොන් උදානය” පොසොන් බැති ගී සරණය සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ අස්ගිරි මහා විහාර මහ පිරිවෙණ් පරිශ්‍රයේදී (3) පැවැත්විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සහ එම මැතිණිය ඇතුලු ගිහි බැතිමතුන් විශාල පිරිසක් ද බැති ගී සරණිය නැරඹීම සදහා එක් ව සිටියේය.
- Advertisement -
Latest article
පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි.
පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
මෙහිදී ගරු කථානායකවරයා ප්‍රථමයෙන්...
Sri Lanka U19 Squad for West Indies Tour
The Sri Lanka Cricket Junior Selection Panel has named the following U19 squad to play theupcoming seven match Youth ODI series against...
Sri Lanka Navy Empowered to Conduct Independent Maritime Security Operations
The Sri Lanka Navy has officially been entrusted with the authority to conduct independent maritime security operations under the supervision of the...