අස්ගිරි මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි මහා විහාර මහ පිරිවෙන් පරිවේණාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් “අස්ගිරි ගී සිරි පොසොන් උදානය” පොසොන් බැති ගී සරණය සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ අස්ගිරි මහා විහාර මහ පිරිවෙණ් පරිශ්‍රයේදී (3) පැවැත්විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සහ එම මැතිණිය ඇතුලු ගිහි බැතිමතුන් විශාල පිරිසක් ද බැති ගී සරණිය නැරඹීම සදහා එක් ව සිටියේය.
- Advertisement -
Latest article
Canadian Agricultural Mission to Strengthen Ties with Sri Lanka
The High Commission of Canada in Sri Lanka and the Maldives, in collaboration with The Ceylon Chamber of Commerce, is pleased to...
NO LPL during 2025
Sri Lanka Cricket (SLC) announced that the Lanka Premier League (LPL) 2025 willnot be held this year as originally planned. The decision...
Parliament Turns Pink in Support of Breast Cancer Awareness
Every year, the month of October is recognized globally as Breast Cancer Awareness Month, also known as “Pink Month.” In support of...










