ගමින් ගමට, දොරින් දොරට’ Access to Justice ‘ ජංගම සේවාවේ යාපනය දිස්ත්‍රික් සමාරම්භය

0

වත්මන් රජයේ ‘ සෞභාග්‍යයේ දැක්ම ‘ යතාර්ථයක් කරමින් ගමින් ගමට, දොරින් දොරට ජන අභිමුව අධිකරණාභිමානයක උතුරු පළාත් ප්‍රවිශ්ඨය වූ ‘ Access to Justice ‘ ( යුක්‍තියට ප්‍රවේශය ) විශේෂ ජංගම සේවාවේ යාපනය දිස්ත්‍රික් සමාරම්භය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස් මැතිතුමාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ කෙරිණි.