බූස්ටත් ගත් වයඹ ආණ්ඩුකාර කොරෝනාවෙන් මරුට

0
වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අද (07) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 83 වැනි වියේ පසු වූ ඔහු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපතිවරයකු ද වෙයි.
කොවඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදි ඔහු මෙලෙස මිය ගොස් ඇත
ඔහු කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා තුන ම ලබා ගත් අයෙකි.