Starlink අන්තර්ජාල සේවා ලංකාවට ගෙන එයි

0
SpaceX  සමාගම ලොව සිටින මිලියනපතියෙකු වන ඉලෝන් මාස්ක් සතු සමාගමකි. ඒ අනුව Starlink අන්තර්ජාල සේවා මෙරටට හඳුන්වා දීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ඒ සඳහා SpaceX ආයතනය සමඟ මූලික අදහස් හුවමාරු කරගැනීම සිදුකළ බව ද ඔවුන් පවසයි.