රටවල් 6කට ලංකාව තහනම්

0
දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 6ක සිට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.
දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසතෝ, එස්වාටිනි යන රටවල සංචාරය කර පැමිණෙන පුද්ගලයින්ට
මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇත.
අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවෙකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කරයි.