කොවිඩ් බෝකරන්නන් රැසක් සමාජයේ

0
රෝග ලක්ෂණ රහිතව රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මේ අතර එළඹෙන උත්සව සමය තුළදී වඩාත් සෞඛ්‍යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.