නැවතත් කොවිඩ් පොකුරු

0
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් නව කොවිඩ් ආසාදිතයින් 55 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සිදුකළ ඇන්ටිජන් පරික්ෂණ 163කින් ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති අතර බණ්ඩාරවෙළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද ඊයේ (23) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 51 දෙනෙකු හඳුනාගෙන තිබේ.