පරණ පනත් රැසක් අලුත් කිරීමට සැලසුම්

0
පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු  කර ඇති බව ජන මාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසුවේය
ඊට අදාල ප්‍රමුඛ කාර්යක් අධිකරණ අමාත්‍ය අලිසබ්රි මහතා විසින් සිදුකරණ බවත් මෙහිදී වසර 100කට වඩා පැරණි පනත් ඇති බවද  ඇමති ඩලස් පැවසුවේය.