ඇමැති චමල් වහාම පෞද්ගලික රෝහලකට…!

0
වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට ද කොවිඩ් ආසාදනය වී ඇත
මේ වන විට ඇමැතිවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ තිබේ.
චමල් රාජපක්ෂ කොවිඩ් රෝගියකුගේ ආශ්‍රිතයකු වීම නිසා සිය නිවසේ නිරෝධායනයට යොමු වී සිටියේය.
මෙසේ නිරෝධායනයට යොමු වී සිටිය දී පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වූ අවස්ථාවේ දී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇතැයි මෙලෙස තහවුරු වී ඇත.