Foreign Minister appreciates multifaceted partnership with Italy

0

The Ambassador of Italy to Sri Lanka Rita Giuliana Manella paid a courtesy call on Foreign Minister Prof. G.L. Peiris on Thursday 2 September at the Foreign Ministry.

The Ambassador extended her warm felicitations to Minister Peiris on his recent appointment as Foreign Minister.  Minister Peiris appreciated the strong, friendly, mutually beneficial partnership existing between Sri Lanka and Italy spanning political, economic and cultural relations.  The potential for further expansion of trade and investment ties, tourism and people-to-people contacts were discussed. 

The Foreign Minister alluded to the positive contribution by the Sri Lankan community in Italy towards economic and cultural enrichment of both countries, as well as the recorded history of strong diplomatic ties that existed between Sri Lanka and Rome since 1st century AD.

Minister Peiris apprised the Italian Ambassador on Sri Lanka’s regional and multilateral engagements, and it was agreed to continue close dialogue and cooperation on matters of mutual interest.  Senior officials of the Foreign Ministry participated in the meeting.

ඉතාලිය සමග බහුආශික හවුල්කාරිත්වය විදේශ අමාත්‍යතුමන්ගේ ප්‍රසාදයට

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිණී රීටා ගියුලියානා මැනෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 2 වනදා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුවී සුහද සාකාච්ඡාවක නිරතවිය.

මහාචාර්ය පීරිස් මහතා විදේශ අමාත්‍යවරයා ලෙස මෑතකදී පත්කිරීම සම්බන්ධයෙන් තානාපතිතුමිය ඒ මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය. දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ආවරණය කරමින් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවත්නා ශක්තිමත්, සුහද සහ  අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සබදතාවන් අමාත්‍ය පීරිස් මහතාගේ ඇගයුමට ලක් විය. වෙළඳ සහ ආයෝජන සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ දෙරට ජනයා අතර සෘජු සබඳතා තවදුරටත් ව්‍යාප්ත කරලීමට ඇති විභවය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරටෙහිම ආර්ථික සහ සංස්කෘතික ප්‍රවර්ධනය කෙරෙහි දක්වා ඇති සාධනීය දායකත්වය මෙන්ම ක්‍රි.ව. 1 වැනි ශතවර්ශයේ සිට ශ්‍රී ලංකාව සහ රෝමය අතර පැවැති ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඉතිහාසය විදේශ අමාත්‍යවරයා සිහිපත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ කලාපීය සහ බහුපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා ඉතාලියානු තානාපතිතුමිය දැනුවත් කළ අතර අනොන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙරට අතර සමීප සංවාදය සහ සහයෝගිතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමට එකඟ විය. විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි විය.

இத்தாலியுடனான பல்தரப்பட்ட கூட்டுறவை வெளிநாட்டு அமைச்சர் பாராட்டு

இலங்கைக்கான இத்தாலியின் தூதுவர் ரீட்டா கியுலியானா மனெல்லா வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல்பீரிஸை செப்டம்பர் 02, வியாழக்கிழமை வெளிநாட்டு அமைச்சில் மரியாதை நிமித்தம் சந்தித்தார்.

 அண்மையில் வெளிநாட்டு அமைச்சராக நியமிக்கப்பட்ட அமைச்சர் பீரிஸுக்கு தூதுவர் தனது வாழ்த்துக்களைத் தெரிவித்தார்அரசியல்பொருளாதார மற்றும் கலாச்சார உறவுகளை விரிவுபடுத்தும் வகைகயிலான இலங்கை மற்றும் இத்தாலிக்கு இடையேயான வலுவானநட்புறவானபரஸ்பரம் நன்மை பயக்கும் கூட்டாண்மையை அமைச்சர் பீரிஸ் பாராட்டினார்வர்த்தகம் மற்றும் முதலீட்டு உறவுகள்சுற்றுலா மற்றும் மக்களுக்கிடையிலான தொடர்புகளை மேலும் விரிவாக்குவது குறித்தும் கலந்துரையாடப்பட்டது.

 இரு நாடுகளினதும் பொருளாதார மற்றும் கலாச்சார செறிவூட்டலுக்கு இத்தாலியில் உள்ள இலங்கைச் சமூகத்தின் நேர்மறையான பங்களிப்பையும்கி.பி. 1ஆம் நூற்றாண்டு முதல் இலங்கைக்கும் ரோமுக்கும் இடையே நிலவிய வலுவான இராஜதந்திர உறவுகளின் வரலாற்றையும் வெளிநாட்டு அமைச்சர் குறிப்பிட்டார்.

 இலங்கையின் பிராந்திய மற்றும் பல்தரப்பு ஈடுபாடுகள் குறித்து இத்தாலியத் தூதுவருக்கு அமைச்சர் பீரிஸ் விளக்கியதுடன்பரஸ்பர நலன் சார்ந்த விடயங்களில் நெருக்கமான உரையாடலையும் ஒத்துழைப்பையும் தொடர்வதற்கும் இதன்போது ஒப்புக்கொள்ளப்பட்டதுஇந்த சந்திப்பில் வெளிநாட்டு அமைச்சின் சிரேஷ்ட அதிகாரிகளும் பங்கேற்றனர்.