ජනතාව ආරක්ෂා වෙන්නේ නැත්නම් රට වහල විතරක් කොවිඩ් පාලනය කරන්න බැහැ

0
ට වසා තැබුව ද ජනතාව කට වසා ගෙන මීටරේ දුර ආරක්ෂා කරගෙන සෙනඟ ගැවසෙන ස්ථාන මගහැර නිරෝධායන නීතිය නොරකින්නේ නම් කොවිඩ් පාලනය කළ නොහැකි බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ පවසයි.
මෙය සියලු දෙනාගේම ජිවිත ගණුදෙනුවක් බවට අවබෝධ කරගෙන සිය වගකීම් කොටස ඉටු කළ යුතු බව ද රාජ්‍ය ඇමැතිවරිය අවධාරණය කරයි.
ඩෙල්ටා වෛරසය ඉතා ම වේගයෙන් පැතිරුණ ද ජනතාව තම තමන් ආරක්ෂා වන්නේ නම් එම පැතිරීම පාලනය කරගත හැකි බවට ඇය වැඩි දුරටත් පැවසුවාය.