ගුරු වැටුප් විෂමතාවට අදියර තුනකින් විසන්න තීන්දුයි

0
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර තුනකින් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
වැටුප් විෂමතා ඉවත් කිරීමේ නව යෝජනාව ලබන දොළොස් වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛන යට ඇතුළත් කිරීමට ද එහි දී තීරණය කර තිබේ.
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර 4කින් සිදු කිරීමට රජය මීට පෙර තීරණය කෙරිණි. නමුත් ඊට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ඊට විරෝධය පළ කළේය.