මහබැංකු අධිපති සියල්ලට මුහුණ දීමේ සුදානමින්

0
මහ බැංකුවේ පසුගියදා ඉවත්කළ ධුර සම්බන්දයෙන් බෙහෙවින්ම කතා බහට ලක්විය. එහිදී නව මහා බැංකු අධිපති ධූරයට පත්වූ අජිත් නිවාඩ් කබ්රරාල් මහතාට චෝදනා එල්ල වූයේ ඔහු විසින් අත්තනෝමතික ලෙස මෙම ඉවත්වීම් දේශපාලනික වශයෙන් ගෙන සිදු කල බවටය. තවද ජනාධිපති තමන් ගැන තබා ඇති විශ්වාසය රකින බවද අභිනවයෙන් පත්වූ මහබැංකු අධිපති පැවසීය
මේ ගැන අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙවන් අදහසකි. පිටරට උණත් වැඩිම වුණත් වසර 4ක කාලයක් තමයි එකම ධුරයේ තියන්නේ. මැය වසර 6කට වැඩියි. ඒවගෙන මම අවශ්‍ය ධූර වල තබා ගන්නේ මට විශ්වාස පිරිස.” යනුවෙනි. නව පත්වීම් සම්බන්දයෙන් ද අදහස් දක්වමින් ඔහු පැවසුවේ “කියන කතාවක් මට කියන්න එයාලට කිසි දෙයක් කියන්න එපා”.. රුපවාහිනී සාකච්චාවකට එකතු වෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ පැවසුවේය.
තමන්ගේ ධූරය ජනාධිපති විසින් ලබා දුන් එකක් බවත් තමන් විශ්‍රාම වැටුපකට හෝ මාසික වැටුපක් එල්ල කර ගනිමින් වැඩ නොකරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය. එහිදී ඔහු පේනවා දුන්නේ තමන් මාසිකව රුපියල් 70,000ක් පමණක් ගෙන වසර 9ක් සේවය කළ බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.